විඩාව ඔබටත් දැනුනා ද?



තාක්ෂණයේ දියුණුව අහස උසට නැග තිබුණත් යාන වාහන ගේ දොර සැප සම්පත් අහස උසට ගොඩනගාගෙන තිබුණත් මිනිසුන් එයින් සතුටක් ලබන්නේද? නැත. සැපසම්පත් පසුපස වේගයෙන් හඹායන මිනිසුන් අවසානයේ නවතින්නේ සතුටක් ලැබීමකින් නොව ඉමහත් වූ විඩාවකිනි. එය සැපසම්පත් පසුපස හඹා ගිය ඒවා ළඟාකරගත්තවුන්ගේ මෙන්ම ඒවා ළඟා කර නොගත්තවුන්ගේ ද එකම අවසාන අදහසයි. හෙට සතුට ලැබේවී හෙට සතුට ලැබේවී යැයි බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් එසේ නොවුනි. එසේ නම් කුමක්ද ‍මේ විඩාව? කුමක්ද මේ විඩාවට හේතුව? කුමක්ද මේකට විසඳුම?

අපි විමසමු... 

No comments:

Post a Comment